- Ingredients :
- නෙස්කැෆේ මේස හැදි 1 ක්
- උණුවතුර කෝප්ප 1/4 ක්
- සීනි මේස හැදි 3-4 ක්
- සිසිල් කිරි කෝප්ප 2 ක්
- අයිස් කැට 6-7 ක්
- Method :
සියළුම ද්‍රව්‍ය එකට දමා හොදින් බේලෙන්ඩර් කර ගන්න හොදින් බේලෙන්ඩ් කර ගන්න.පසුව වීදුරු වලට දමා ගන්න.ඔබේ Coffee Milkshake එක සූදානම්...!!!!
No comments:
Post a Comment