- Ingredients :
- පොඩියට කපා තම්බාගත් කටු රහිත කුකුළු මස් 500 g
- තක්කාලි ගෙඩි 2 ක් පොඩියට කපා
- ළූණු ගෙඩි 2 ක් පොඩියට කපා
- අමු මිරිස් කරල් 4 ක් පොඩියට කපා
- චීස් පෙති කිහිපයක්
- ටොටිල වැරැප් ( Tortilla wraps )
- රස අනුව ලුණු සහ ගම්මිරිස්
- පාස්ලි පොඩියට කප කෝප්ප 1/2 ක්
- අමු කුඩු තේ හැදි 1 ක්
- Method
මුලින්ම බදුනක් ලිප තබා එයට තෙල් ටිකක් දමා එයට ළූණු,තක්කලි,අමු මිරිස්,පාස්ලි,අමු කුඩු,ලුණූ සහ ගම්මිරිස් දමා ටික වේලාවක් හොදින් පිස ගන්න.පසුව එයට තම්බා ගත් මස් ටික දමන්න.එයද හොදින් පිස ගන්න.විනඩි 5 කින් මිශ්‍රණය බාගන්න.පසුව ටොටිල වැරැප් ( Tortilla wrap ) එකක් ගෙන එයට මිශ්‍රණය වැරැප් එකේ එක් පැත්තකට දමා නවා ගන්න.පසුව එය ටෝස්ටර් එකට දමා ටෝස්ට් කරගන්න.ඔබේ Chicken Quissadillas එක සූදානම්...!!!
No comments:
Post a Comment