- Ingredients :
- පොඩියට කපා ගත් දැල්ලෝ 250 g
- පොඩියට කපා ගත් ළූණු ගෙඩි 1 ක්
- අමු මිරිස් කරලක් පොඩියට කපා
- ඉගුරු සහ සුදුළූණු තේ හැදි 1/2 ය
- උළුහාල් තේ හැදි 1/2 ක්
- මිරිස් කුඩු තේ හැදි 1 ක්
- හොදින් අඹරා ගත් තක්කාලි තේ හැදි 1 ක්
- මිටි කිරි 100 ml සහ අඹරා ගත් අබ තේ හැදි 1/2 ක් එකට මිශ්‍ර කර
- රස අනුව ලුණු
- පොඩිය කොටු කපා ගත් තක්කලි ගෙඩියක්
- රස අනුව ගම්මිරිස්
- තෙල් ටිකක්
- Method :
බදුනක් ලිප තම තෙල් ටික එකතු කරන්න තෙල් රත් වු පසු එයට ළූණු,සුදුළූණු,ඉගුරු,අමු මිරිස්,උළුහාල් සහ මිරිස් කුඩු හොදින් පිස ගන්න.එය ටික වේලවකින් එයට දැල්ලෝ එකතු කරන්න එය හොදින් පිස ගන්න.ටික වේලාවක් පිස ගත් පසු එයට පොල් කිරි මිශ්‍රණය,පොඩියට කපා ගත් තක්කාලි සහ අඹරා ගත් තක්කාලි එකතු කර හොදින් පිස ගන්න.පසුව එයට ගම්මිරිස් සහ ලුණු එකතු කරන්න විනාඩියකින් පසු එය බාගන්න.ඔබේ Fried Cuttlefish Curry සූදානම්...!!!!
No comments:
Post a Comment