- Ingredients :
- පිසගත් නුඩ්ල්ස් පැකට් 1 ක්
- ළූණු පොඩියට කපා 1/2 ක්
- තක්කාලි පොඩියට කපා 1/2 ක්
- කැරට් බාගයක් ග්රේට් කර
- බෝංචි පොඩියට කපා 3-4 ක්
- ගෝවා සිහින්ව කපා ගත් කෝප්ප 1/4 ක්
- ග්රීන් පීස් මේස හැදි 3 ක්
- බෙල් පෙපර් පොඩියට කපා කෝප්ප 1/4 ක්
- බිත්තර 1-2 හොදින් බීට් කර
- තෙල් ටිකක්
- ගම්මිරිස් කුඩු මේස හැදි 1/4 ක්
- ගරම් මසාලා කුඩු මේස හැදි 1/4 ක්
- කෑලි මිරිස් මේස හැදි 1 ක්
- රස අනුව ලුණු
- Method :
බදුනක් ලිප තබා එයට තෙල් දමන්න.එය රත් වු පසු එයට ළූණු,තක්කාලි,කැරට්,බෝංචි,ගෝවා,ග්රීන්පීස් සහ බෙල් පෙපර් දමා හොදින් පිසගන්න.පසුව එයට කෑලි මිරිස්,ගරම් මසාලා එකතු කර හොදින් මිශ්ර කරන්න විනාඩි කිහිපයක්.පසුව බිත්තර එකතු කරන්න පිසෙන මිශ්රණයට.පසුව එයට නුඩ්ලස් එකතු කර එයටම ලුණු,ගම්මිරිස් එකතු කර හොදින් මිශ්ර කරන්න විනාඩි 5 ක් මද ගින්නේ හොදින් මිශ්ර කරන්න.ඔබේ Egg Noodle එක සූදානම්...!!!!
No comments:
Post a Comment