- Ingredients :
- බටර් කෝප්ප 1/2 ක්
- සීනි කොප්ප 1 ක්
- විපින් ක්‍රීම් කෝප්ප 1 1/4 ක්
- කෙසල් ගෙඩි 4 ක්
- කජුමද කිහිපයක්
- අයිස් ක්‍රීම් ස්කූප් 3 ක්
- Method :
බදුනක් මද ගින්නේ රත් වන්නට හැර බටර් ටික දමා එයටම සීනි ටික එකතු කරන්න.සීනි දියවන තුරු රන්වන් පැහැය වනතුරු පිස ගන්න දැන් ටිකෙන් ටික විපින් ක්‍රීම් එකතු කරන්න එසේම සියළුම විපින් ක්‍රීම් එකතු කරගත් පසු විනාඩියකින් බාගන්න.පසුව කෙසෙල් පෙති කපා එය මතට කැරමල් මිශ්‍රණය දමන්න.එය මතට අයිස් ක්‍රීම් දමන්න එය මතට කජුමද දමන්න.ඔබේ බනානා අතුරු පස සූදානම්...!!!
No comments:
Post a Comment