- Ingredients :
- තේ කොළ තේ හැදි 2 ක්
- වතුර කොප්ප එකක්
- කිරි කොප්ප එකක්
- ඉගුරු අගල් 1/2 ක්
- එනසාල් ඇට 3-4 ක්
- සීනි තේ හැදි 1 ක්
- Method :
වතුර රත් වෙන්නට තබන්න එය ටිකක් රත් වන තුරු එනසාල් හා ඉගුරු එකට දමා හොදින් තලා ගන්න පසුව එය රත් වු වතුරට දමන්න වතුර රත් වෙන්නට හැර එයට තේ කොළ සහ සීනි දමන්න.පසුව ටික වෙලාවකින් කිරි කෝප්පය එකතු කරන්න එය හොදින් රත්වෙන්නට හැර බාගන්න ඔබේ රසවත්,ගුණ පිරි තේ එක සූදානම්..!!!
No comments:
Post a Comment