Sunday, October 11, 2015

Spicy Vegetable Sandwich (Quick and Easy)


  •  Ingredients :
  1. පාන් පෙති 4 ක්
  2. තම්බාගත් අර්තාපල් 4 ක්
  3. සිහින් ව කපාගත් ළුණු ගෙඩි 1 ක්
  4. සිහින් ව කපාගත් තක්කාලි ගෙඩි 1 ක්
  5. සිහින් ව කපාගත් මාළු මිරිස් ගෙඩි 1 ක්
  6. රතු මිරිස් කුඩු තේ හැන්දි 1/2 ක්
  7. කහ කුඩු තේ හැන්දි 1/2 ක්
  8. රස අනුව ලුණු
  9. සිහින් ව කපාගත් අමු මිරිස් තේ හැන්දි  2 ක්
  10. සිහින් ව ගාගත් ඉගුරු තේ හැන්දි  2 ක්
  11. සිහින් ව කපාගත් කොත්තමල්ලී කොළ තේ හැන්දි 2 ක්
  12. නොගැඹුරු බැදීම සඳහා තෙල්
  • Method :
බදුනක් ලිප තබන්න.ගින්දර මදව දමන්න.රත් වු බදුනට තෙල් එකතු කරන්න.පසුව එයට අල,ළුණු,අමු මිරිස්,මාළු මිරිස,ඉගුරු,රතු මිරිස්,කහ කුඩු එකට දමා විනාඩි 6 ක් පමණ වෙලා පිස ගන්න.පසුව තක්කාලි සහ කොත්තමල්ලී කොළ එකතු කරන්න.එයටම රස අනුව ලුණු එකතු කරන්න.පසුව විනාඩි 3 ක් තබා බාගන්න.
                            පසුව පාන්පෙති ගෙන එයට සදාගත් මිශ්‍රණය ගා ගන්න.ඔබේ රසවත් සැන්විච් එක රසවිදින්න.
                                  

No comments:

Post a Comment