- Ingredients :
- ඩාර්ක් චොක්ලට් 100g
- බිත්තර 2 ක්
- සීනි කෝප්ප 1/2 ක්
- දිය කරගත් බටර් කෝප්ප 1/2 ක්
- කුරක්කන් කෝප්ප 1/2 ක්
- බේකින් පවුඩර් තේ හැදි 1/2 ක්
- විස්කි මේස හැදි 2 ක්
- Method :
මුලින්ම චොක්ලට් ටික හොදින් දිය කර එය නිවෙන්න දෙන්න.ඒ අතරතුරු බිත්තර බීට් කරන්න එසේ කරන අතර තුරු සීනි ටික ටික එකතු කරමින් හොදින් බීට් කරන්න.පසුව එසේ බීට් කරගත් බිත්තර මිශ්‍රණය පසක තබා.චොක්ලට් මිශ්‍රණය ගෙන එයට බටර් ටික එකතු කර බීට් කර ගන්න පසුව බිත්තර මිශ්‍රණය එකතු කර නැවත බීට් කරන්න පසුව එම මිශ්‍රනයට බේකින් පවුඩර් එකතු කරන්න ඒ සමගම කුරක්කන් පිටි ටික ටික එකතු කර නැවත බීට් කර හොදින් බීට් කරන්න.දැන් අවසාන වශයෙන් විස්කි එකතු කර නැවත හොදින් බීට් කර ගන්න.පසුව කේක් තැටියක් ගෙන ඔයිල් පේපර් එකක් දමා එයට බටර් ටිකක් ගා එසේ සකස් කරගත් කේක් තැටියට මිශ්‍රණය දමා ගන්න.පසුව මයික්‍රෝවේව් එකේ 150 °C විනාඩි 15 ක් පුළුස්සා ගන්න.ඔබේ Ragi Dark Chocolate Cake එක සූදානම්...!!!
No comments:
Post a Comment