- Ingredients :
- චොකලට් අයිස් ක්‍රීම් කෝප්ප 4 ක්
- ප්ලේන් කිරි කෝප්ප 2 ක්
- දුඹුරු සීනි කෝප්ප 1/4 ක්
- සුදු සීනි කෝප්ප 1/4 ක්
- කුරුදු කුඩු කෝප්ප 1/4 ක්
- වැනිලා අයිස් ක්‍රීම් ස්කූප් 2 ක්
- චෙරි ගෙඩි 2 ක්
- Method :
සියළුම ද්‍රව්‍ය එකට ගෙන (වැනිලා අයිස් ක්‍රීම් හැර ) බේලෙන්ඩ් කරන්න උකු ද්‍රවයක් වන තුරු හොදින් බේලෙන්ඩ් කරන්න.පසුව එය ගෙන විදුරුවක් ගෙන එයට බේලෙන්ඩ් කරගත් මිශ්‍රණය දමා ගන්න.වැනිලා අයිස් ස්කූප් එය උඩින් දමා ගන්න.ඔබේ Chocolate Mug Milkshake සුදානම්...!!!
No comments:
Post a Comment