Friday, October 16, 2015

Corn Dog ( Easy and Quick )




  • Ingredients :
  1. සොසේජ්ස් කරල් 10 ක්
  2. තිරිඟු පිටි 200 g
  3. බිත්තර 1 ක්
  4. කිරි කෝප්ප 1 ක්
  5. ලූණු තේහැන්දි 1 ක්
  6. බේකින් පවුඩර් තේහැන්දි 1 ක්
  7. තෙල් ගැඹුරු තෙලේ බැදීමට අවශ්‍ය පමණ
  8. දිග ටූත් පික් 10 ක්

  • Method :
මුලින්ම සොසේජස් ගෙන ටූත් පික් වල සවි කරන්න.පසුව වියලි බදුනක් ගෙන තිරිඟු පිටි,ලූණු,බේකින් පවුඩර් සහ බිත්තරය දමා හොදින් මිශ්‍ර කරන්න පසුව එම මිශ්‍රණය උස කෝප්පයකට දමන්න.පසුව එම මිශ්‍රණය තුලට ටූත් පික් සවි කරගත් සෝසේජස් හොදින් ඔබාගන්න.තෙල් බදුන ලිප තබා රත් වු පසු මිශ්‍රණය තවරා ගත් සෝසේජස් හොදින් රන්වන් පැහැය වන තුරු බැද ගන්න.

                                  

No comments:

Post a Comment