Ingredients :
- කිරි ගැලුම් 1 ක්
- දෙහි යුෂ කොප්ප 1 ක්
- ටවල් එකක්
- රස අනුව ලූණු
Method :
කිරි ටික බදුනමට දමා හොදින් උතුරවන්න.උතුරන අතර තුරු එයට දෙහි යුෂ කොප්පය ට්කින් ට්ක එකතු කටර හොදින් උතුරවන්න පසුව තප්පර 30ක් වසා තබන්න.එය මුළුතැන්ගෙයි තුවායක් හරහා කාමර උෂ්ණත්වය මත තබා එයට රස අනුව ලුණු එකතු කරන්න.කාමර උෂ්ණත්වය මත විනාඩි 20-30 ක් තබන්න.ඉන්පසු ඔබේ චීස් එක රසවිදින්න.
No comments:
Post a Comment