- Ingredients :
- රට කජු කෝප්ප 1 ක්
- සීනි කෝප්ප 3/4 ක්
- එනසාල් කුඩු තේ හැදි 1/4 ක්
- Method:
සීනි ටික ලිප තබා සිරප් වනතුරු හොදින් දිය කර ගන්න සීනි සිරප් එක මී පැනි පාටට ආව පසු එයට රට කජු සහ එනසාල් කුඩු එකතු කරන්න.පසුව එය විගස බාගන්න එම මිශ්‍රණය ට්‍රේ එකකට 3cm උසට හිටින සේ මිශ්‍රණය අතුර ගන්න.අතුර ගත් පසු එය කපා ගන්න.පසුව සිසිල් වෙන්නට හැර කෑලි වෙන් කර ගන්න.
No comments:
Post a Comment