Thursday, October 22, 2015

EASY JELLY PUDDING



  • Ingredients :
  1. ඔබ කැමති ජෙලි වර්ගයක පැකට් 2 ක්
  2. මිල්ක් මේඩ් ටින් එකක්
  3. වතුර
  4. කජු හා වියළි මිදි

  • Method :
පැකට් එකේ ඇති අකාරයට ජෙලි මිශ්‍රණය සකස් කර ගන්න.පසුව එයට මිල්ක් මේඩ් එක එකතු කරන්න පසුව එය හොදින් මිශ්‍ර කරන්න බීට් කර ගන්න ඕන නැත්තන් එය හරියට සකස් නොවේ.එසේ හොදින් බීට් කරගත් පසු එය උඩින් කජු සහ වියළි මිදි ඉස ගන්න.පසුව එය ශීතකරණයේ පැය 4 තබන්න.ඔබේ පුඩින් එක සූදානම්...!!!!



No comments:

Post a Comment