Monday, October 12, 2015

Bready Veggie Sandwich (Quick and Easy)




  • Ingredients :
  1. මයොනාස් 
  2. චීස් පෙති 2 ක්
  3. පාන් පෙති 4 ක්
  4. රවුමට කපා ගත් කැරට් පෙති කිහිපයක්
  5. රවුමට කපා ගත් පිපිඤ්ඤ පෙති කිහිපයක්
  6. තක්කාලි සොස්
  7. රස අනුව ලුණු
  8. රස අනුව ගම්මිරිස්


  • Method :
එක් පාන් පෙත්තක් ගෙන එයට මයොනාස් සොස් ගාගන්න.අනෙක් පාන් පෙත්තේ තක්කාලි සොස් ගාගන්න පිපිඤ්ඤ, කැරට්,ලුණු,ගම්මිරිස් එකට දමා බේලෙන්ඩරයේ හොදින් බේලෙන්ඩ් කර ගන්න.පසුව එම මිශ්‍රණය මයොනාස් අතුරන ලද පාන් පෙත්තේ ගා ගන්න පසුව තක්කාලි සොස් අතුරන ලද පාන් පෙත්ත මිශ්‍රණය ඇතුරු පාන් පෙත්ත උඩ දමන්න.ඔබේ සැන්විච් එක සුදානම්.!!!


                             
   

No comments:

Post a Comment