- Ingredients :
- සෝයා කෝප්ප 2 ක්
- විනාකිරි මේස හැදි 2 ක්
- පාන් පෙති 4 ක්
- රස අනුව ලුණු
- අඹරා ගත් සුදුළූණු තේ හැදි 2 ක්
- ගම්මිරිස් කුඩු තේ හැදි 1/2 ක්
- පොඩියට කපා ගත් ළූණු කෝප්ප 1/4 ක්
- පොඩියට කපා ගත් අමු මිරිස් 2 ක්
- මිරිස් කුඩු රස අනුව
- තෙල් ගැඹුරු තෙලේ බැදීමට
- Method :
මුලින්ම උණුවතුර දමා සෝයා ටික පෙගෙන්න තබන්න.පසුව එය ගෙන එය පෙගුන පසු සියළුම ද්‍රව්‍ය එකට දමා බේලෙන්ඩ් කර ගන්න පසුව එම මිශ්‍රණය ගෙන එය හොදින් රවුම් කර ගන්න.පසුව තෙල් රත්වෙන්නට හැර සකස් කරගත් සෝයා බෝල ටික රන්වන් පැහැය වනතුරු බැදගන්න.ඔබේ Soya Kebabs සූදානම්...!!!!!
No comments:
Post a Comment