- Ingredients :
- කටු රහිත කපා ගත් කුකුළු මස් 450 g
- කපා ගත් ලොකු ළූණු ගෙඩි 1 ක්
- කපා ගත් ලොකු තක්කාලි ගෙඩි 1 ක්
- කොටුවට කපා ගත් මාළු මිරිස් 2 ක්
- කහ කුඩු තේ හැදි 1/3 ක්
- අඹරා ගත් සුදුළූණු බික් 2 ක්
- අඹරා ගත් ඉගුරු තේ හැදි 1/2 ක්
- රම්පේ සහ කරපිංචා
- අගල් 1 ක් කුරුදු එකක්
- සියඹලා තේ හැදි 1 ක්
- රස අනුව ලුණු
- තෙල් ටිකක්
- කපා ගත් අමු මිරිස් කරල් 2 ක්
- Method :
බදුනක් ලිප තබා එයට තෙල් එකතු කරන්න තෙල් රත් වු පසු ළූණු,අමු මිරිස්,රම්පා,කරපිංචා,කුරුදු,සුදුළූණු,ඉගුරු ටික වේලාවක් බැද පසුව එයට මස්,කහ කුඩු සහ සියඹලා එකතු කරන්න ටික වේලාවක් පිස ගත් ලස්සන කහ පාටක් ලැබෙයි.පසුව එයට තක්කාලි,ගම්මිරිස් සහ මාළුමිරිස් දමා හොදින් පිස ගන්න.දැන් රස.අනුව ලුණු එකතු කරන්න.මෙය දැවිල්ල විය යුතුයි.එම නිසා හොදින් ගම්මිරිස් එකතු කරන්න.හොදින් පිසුන පසු එය බාගන්න.ඔබේ Chicken Black Pepper Curry සූදානම්...!!!
Don't use water or coconut milk
No comments:
Post a Comment