- Ingredients :
- කිරි චොක්ලට් 200 g
- සුද්ද කරගත් අමන්ඩ් කෝප්ප 1 ක්
- ඔයිල් පේපර් එකක්
- ට්‍රේ එකක්
- Method :
මුලින්ම මයික්‍රෝවේව් එක 100°C විනාඩි 10-15 ත් අතර උණුසුම් කර ගන්න.පසුව එය තුලට ආමන්ඩ් ටික දෙකට පලා රෝස්ට් කර ගන්න විනාඩි 3-4 ක්.
පසුව ආමන්ඩ් එක සිසිල් වෙන්නට හරින්න.පසුව චොක්ලට් ටික දිය කර ගන්න.දැන් චොක්ලට් වලට ආමන්ඩ් එකතු කර හොදින් කළවම් කරන්න.පසුව ට්‍රේ එකට ඔයිල් පේපර් එක් දමා එය උඩින් චොක්ලට් ආමන්ඩ් මිශ්‍රණය 5cm උසට හිටින සේ අතුරන්න එය පසුව කෑලි හිටින සේ කපා ගන්න නමුත් වෙන් කරන්නෙපා.පසුව ශීතකරණයේ විනාඩි 10-15 ක් තබන්න.ඔබේ Chocolate Almond Rock එක සූදානම්...!!!
No comments:
Post a Comment