Tuesday, October 20, 2015

Cucumber Cooler




  • Ingredients :
  1. පිපිඤ්ඤ ගෙඩි 2 ක් ඇට ඉවත් කර සුද්ද කර පොඩියට කපා
  2. දෙහි යුෂ කෝප්ප 3/8 ක්
  3. සීනි කෝප්ප 1/3 ක්
  4. වතුර කෝප්ප 2/3 ක්

  • Method :
සියළුම දේ එකට දමා බේලෙන්ඩර් කර ගන්න හොදින්.ඔබේ Cucumber Cooler Drink එක සූදානම්.මෙය ඉතාමත් රසවත් සහ ගුණ වත් වෙයි.උදයට මෙය පානය කරන්න.



No comments:

Post a Comment