- Ingredients :
- මුං ඇට පිටි කෝප්ප 1 ක්
- අඹරා ගත් ඉගුරු අගල් 1 ක්
- ළූණු ගෙඩියක් පොඩියට කපා
- පොඩියට කපා ගත් අමු මිරිස් කරල් 1 ක්
- අඹරා ගත් කොත්තමල්ලි කොළ මේස හැදි 2 ක්
- බේකින් සෝඩා තේ හැදි 1/3 ක්
- වතුර කෝප්ප 1/4 ක්
- රස අනුව ලුණු
- ගැඹුරු තෙලේ බැදීමට තෙල්
- Method :
බදුනක් ගෙන සියළුම ද්‍රව්‍ය එකට දමා හොදින් කළවම් කරන්න.පසුව මිශ්‍රණය ක්‍රීම් එකක් වන සේ සකස් වු පසු එය පසක තබා බදුනක් ලිප තබා තෙල් දමා එය රත්වෙන්නට හැර මිශ්‍රණයෙන් හැන්දක් බාවිතයෙන් ගෙන ටිකක් ගෙන රත් වු තෙල් එකට වක් කරන්න.පසුව හොදින් එය රන්වන් පැහැය වන තුරු බැද ගන්න.පසුව පෙපර් සර්වියට් එකක් බාවිතයෙන් වැඩි තෙල් ඉවත් කරන්න.එසේ සියළුම මිශ්‍රණයෙන් එසේ පකෝරා සකස් කරගන්න.ඔබට මෙය තක්කාලි සෝස් සමග ආහාරයට ගන්න පුළුවන්.ඔබේ පකොරා සුදානම්..!!!
No comments:
Post a Comment