- Ingredients :
- පාන් පෙත්තක්
- බටර් මේස හැදි 1/2 ක්
- සුදුළූණු බික් 2 ක්
- සිහින් ව කපා ගත් කොත්තමල්ලී කොළ තේ හැදි 1 ක්
- ගා ගත් මොසරැල්ලා චීස් මේස හැදි 2 ක්
- Method :
පාන් පෙත්තට බටර් ගා ගන්න හොදින්.පසුව එයට උඩට ගා ගත් සුදුළූණු දමන්න හොදින් සුමට කර එය උඩට සිහින් ව කපා ගත් කොත්තමල්ලී කොළ දමන්න.පසුව එය උඩට ගා ගත් මොසරැල්ලා චීස් දමන්න.සකස් කර ගත් පාන් පෙත්ත මයික්‍රොවේව් එකට දමා විනාඩි 2 -3 ක් පිස ගන්න.ඔබේ ගර්ලි බ්‍රෙඩ් එක සුදානම්...!!!!
No comments:
Post a Comment