- Ingredients :
- ස්ප්‍රෙඩ් චීස් කෝප්ප 1/4 ක්
- පාන් පෙති 2 ක් වාටි කපා ගෙන
- පොඩියට කපා ගත් පිපිඤ්ඤ මේස හැදි 2 ක්
- පොඩි කපා ගත් ළූණු ගෙඩියක්
- ග්‍රේට් කරගත් කැරට් කොප්ප 1/4 ක්
- ගම්මිරිස් කුඩු
- රස අනුව ලුණු
- Method :
සියළුම කලමනා එකට දමා මිශ්‍ර කරගන්න.පසුව එය පසක තබා පාන් පෙති ගෙන මිශ්‍රණය එය මතට දමා හොදින් අතුරන්න.පසුව අනෙක් පාන්පෙත්ත දමා හොදින් තද කර සැන්විච් එක සූදානම්...!!!
No comments:
Post a Comment