- Ingredients :
- මිල්ක් මේඩ් 500 g
- සීනි 500 g
- බටර් තේ හැදි 1 ක්
- වැනිලා තේ හැදි 1 ක්
- එනසාල් 3-4 ක්
- රට කජු හෝ කජු 250 g
- Method :
බදුනක් ලිප තබා මිල්ක් මේඩ් සහ සීනි එකට දමා හොදින් මිශ්‍ර කරන්න හොදින් හැදි ගා ගාන්න හැදි ගාන අතර තුර එයට වැනිලා සහ බටර් එකතු කරන්න හොදින් හැදි ගා ගන්න (හැදි ගා ගැනීමෙන් තමයි එම මිශ්‍රණය හොදින් හැදෙන්නේ).එසේ සකස් කර ගන්නා මිශ්‍රණයට කජු හෝ රට කජු එකතු කරන්න .හොදින් මිශ්‍ර කර ගන්න.පසුව ට්‍රේ එකක් ගෙන 5cm උසට හිටින සේ මිශ්‍රණය සකස් කර කෑලි කපා සිසිල් වෙන්නට හරින්න.සිසිල් වු පසු නැවත කෑලි වෙන් කර ගන්න.ඔබේ Milk Toffee සුදානම්...!!!
No comments:
Post a Comment