Thursday, October 15, 2015

Chinese Chicken Fried Rice Within 10 min




  • Ingredients : 
  1. පිස ගත් බත් කෝප්ප 2 ක්
  2. බිත්තර 1 ක්
  3. වතුර මේස හැදි 1 ක්
  4. බටර් මේස හැදි 1 ක්
  5. එළවළු තෙල් මේස හැදි 1 ක්
  6. සිහින්ව කපාගත් ළූණු ගෙඩියක්
  7. ග්‍රීන් පීස් 20 g
  8. කජු 5 ක් පමණ
  9. සිහින්ව කපාගත් කැරට් 20 g
  10. සිහින්ව කපාගත් ලීක්ස් 20 g
  11. සෝයා සොස් මේස හැදි 2 ක්
  12. ගම්මිරිස් කුඩු තේ හැදි 1 ක්
  13. තම්බාගත් කුකුළු මස් කොප්ප 1 ක්
  14. සිහින්ව කපා ගත් තක්කාලි 1 ක්
  15. රස අනුව ලූණූ

  • Method :
බිත්තරය හොදින් බීට් කර ගන්න එයටම වතුර එකතු කර නැවත ගසා ගන්න බදුනක් ගෙන බටර් දමා මද රස්නේ පිස ගන්න විනාඩි 1-2 ක් අතර පසුව බිත්තරය කුඩා කෑලි වලට කපා ගන්න.
                සෝස් පෑන් එකක් ලිප තබා එයට තෙල් දමන්න තෙල් රත් වූ පසු එයට ළූණු,තක්කාලි,ග්‍රීන් පීස්,කැරට්,ලීක්ස් සහ කුකුළු මස් දමා හොදින් පිස ගන්න විනඩි පහක් පිස ගත් පසු සොයා සෝස් ,ගම්මිරිස් සහ ලුණු මිශ්‍ර කර ගන්න එයට බත් එකතු කරන්න ටික වෙලාවක් පිස ගන්න.පසුව බාගන්න එයට උඩින් කජු මද ඉස ගන්න.ඔබේ Chinese Chicken Fried Rice සූදානම්...!!!!!

              

  

No comments:

Post a Comment