- Ingredients :
- පාන් පෙති 2 ක්
- බටර් මේස හැදි 2 ක්
- සිහින්ව කැපූ ළුෑනූ තේ හැන්දි 1 ක්
- ගාගත් මොසරෙල්ලා චීස් මේස හැදි 4 ක්
- සිහින්ව කැපූ අමු මිරිස් මේස හැදි 4 ක්
- ඔබේ ප්‍රියතාවය අනුව සොස් බාවිතා කරන්න.
- මිරිස් කුඩු
- Method :
බඳුනක් ගෙන එයට බටර්,සිහින්ව කැපූ ළුෑනූ සහ මිරිස් කුඩු එකට දමා හොදින් මිශ්‍ර කරන්න.මිශ්‍රණය සුමුදු වන තුරු හොදින් මිශ්‍ර කරන්න.ඉන්පසු පාන්පෙති ගෙන සකස් කර ගත් මිශ්‍රණය පාන්පෙති දෙපසම හොදින් අලේප කර ගන්න.ඉන්පසු රසට හැපෙන තෙක් හොදින් බදින්න.
ඉන්පසු පාන් පෙති වල උණුසුම්ම පැත්තේ ගාන ලද චීස් එකතු කරන්න පාන් පෙති උණුසුම් නිසා චීස් දියවී යාවී.ඉන්පසු සිහින කපාගත් අමු මිරිස් පාන් පෙති උඩට ඉසින්න.ඔබ ප්‍රිය කරන අකාරයට සොස් එකතු කරන්න.ඔබේ ටොස්ට් එක සුදානම් !!!!
No comments:
Post a Comment