- Ingredients :
- කටු රහිත කුකුළු මස් කැබලි 100 g
- පොඩියට කපා ගත් ළූණු ගෙඩියක්
- පොඩියට කපා ගත් තක්කාලි ගෙඩියක්
- කෑලි මිරිස් තේ හැදි 1/2 ක්
- මින්චි කොළ පොඩ්ඩක්
- යෝගට් 100 g
- රස අනුව ලුණු
- ගම්මිරිස් රස අනුව
- තෙල් ටිකක්
- දෙහි තේ හැදි 1 ක්
- Method :
බදුනක් ගෙන එයට කුකුළු මස්,මිරිස් කුඩු,ගම්මිරිස් සහ ලුණු දමා හොදින් කලවම් කර ගන්න.පසුව එයට මින්ට් කොළ එකතු කර හොදින් මිශ්ර කර ටික වේලාවක් තබන්න.පසුව බදුනක් ලිප තබා එයට තෙල් දමා රත්වෙන්නට හැර එයට කුකුළු මස් මිශ්රණය දමා හොදින් බැද ගන්න.විනාඩි 5 කට පසු එය බාගන්න පසුව වෙනම බදුනක් ලිප තබා එයට තෙල් පොඩ්ඩක් දමා එයට ළූණු,සුදුළූණු දමා හොදින් බැදගන්න පසුව එයට තක්කාලි එකතු කරන්න පිස ගන්න ගින්දර අඩු කර පිස ගන්න.පසුව එයට යෝගට් එකතු කරන්න.එය හොදින් මිශ්ර කරන්න.පසුව පිසුන පසු බාගන්න.ඔබේ Chicken Kebabs with Spiced Yogurt Sauce එක සූදානම්...!!!!
No comments:
Post a Comment