- Ingredients :
- දැල්ලො 500 g
- පිටි කොප්ප 1 ක්
- Knorr Chinese chili recipe mix පැකට් එකක්
- බේකින් පවුඩර් තේ හැදි 1/2 ක්
- බිත්තරයක්
- මිටි කිරි කොප්ප 1 ක්
- තෙල් මේස හැදි 1 ක්
- සිහින් වනසේ අඹරා ගත් සුදුළූණු මේස හැදි 3 ක්
- Method :
දැල්ලො ටික 1/4 ක් වනසේ රවුම් කපා ගන්න එය පසක තබා.වියළි බදුනක් ගෙන එයට පිටි, Knorr Chinese chili recipe mix,අඹරා ගත් සුදුළූණු,තෙල්,බිත්තරය,බේකින් පවුඩර් එකට දමා හොදින් මිශ්‍ර කර ගන්න බටර් ස්වරෑපයට එන තුරු හොදින් මිශ්‍ර කර ගන්න ඒ මිශ්‍රණයට කපා ගත් දැල්ලෝ සාදාගත් මිශ්‍රණයේ තවරා ගන්න.පසුව ගැඹුරු තෙලෙ බැද ගන්න.බැදගත් දැල්ලෝ තෙල් බේරිමට ටිෂු එකක් බාවිත කරන්න.ඔබේ රසවත් HOT GARLIC FRIED SQUID RINGS එක සූදානම්..!!!
No comments:
Post a Comment