කුස්සියේ වෙලවයි.
Tuesday, October 13, 2015
වැනිල මිල්ක් ෂේක් (Vanilla Milk Shake)
Ingredients :
වැනිලා අයිස් ක්‍රීම් ස්කූප් 5 ක්
කිරි කොප්ප 1/2 ක්
වැනිලා එසන්ස් තේ හැදි 1 ක්
Method :
අයිස් ක්‍රීම්,කිරි සහ වැනිලා බ්ලෙන්ඩරය දමා හොදින් බ්ලෙන්ඩ් කර ගන්න.මිල්ක් ෂේක් එක සුදානම්.ඉතාම පහසුවෙන් නිවසේ දීම රසවත් මිල්ක් ෂේක් එකක්...!!!!
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment