- Ingredients :
- පොඩි කරගත් කුකුළු මස් 450 g
- වාටි කපාගත් පාන් පෙති 2 ක්
- කිරි කෝප්ප 1 ක්
- පාන් පිටි 250 g
- බිස්කට් කුඩු 250 g
- හොදින් ගහ ගත් බිත්තර 2 ක්
- ලුණු තේ හැදි 1ක්
- ගම්මිරිස් තේ හැදි 1 ක්
- ගැඹුරු තෙලේ බැද ගැනීමට අවශ්‍ය පමණ තෙල්
- Method :
පොඩි කර ගත් කුකුළු මස් වලට ලුණු,ගම්මිරිස්,පාන් සහ කිරි එකට දමා අතින් හොදින් පොඩි කර ගන්න.පැතලි වන සේ මිශ්‍රණයෙන් රවුම් සාදා ගන්න.පසුව එය පිටි වල අතුරන්න පිටි වල ඇතිරූ රවුම් ගසා ගත් බිත්තරයේ තවර ගන්න නැවත එය පාන් කුඩු වල අතුර ගන්න පසුව එය ගැඹුරු තෙලේ බැද ගන්න.ඔබේ රසවත් CHICKEN NUGGETS සුදානම්.
No comments:
Post a Comment