- Ingredients :
- හතරැස් ව කපා ගත් කුකුළු මස් 150 g
- නාන් රොටි හො ආටා රොටි 1 ක්
- ඇස්ට්රා 30 g
- සිහින්ව කපා ගත් ළූණු ගෙඩි 3 ක්
- සිහින්ව කපා ගත් තක්කාලි ගෙඩි 2 ක්
- පොඩි කරගත් 2 ක්
- Knorr Chinese chili recipe mix පැකට් 1 ක්
- වතුර 150 ml
- ෆ්රශ් ක්රීම් (Fresh cream)
- සිහින්ව කැපු කොත්තමල්ලී කොළ මේස හැදි 2 ක්
- Method :
මුලින්ම කුකුළු මස් ටික තම්බා ගන්න.පසුව බදුනක් ලිප තබා එයට ඇස්ට්රා බටර් දමන්න එය දිය වු පසු ළූණු සහ තක්කාලි දමා හොදින් තෙම්පරදු කර ගන්න පසුව එයට කුකුළු මස් එකතු කරන්න එයටම Knorr Chinese chili recipe mix පැකට් වතුරද් එක් කර නැවත හොදින් පිසින්න එයටම කොත්තමල්ලී කොළ එකතු කරන්න.ටික වෙලාවකින් ෆ්රශ් ක්රීම් එකතු කරන්න.පසුව ඝණ වන තෙක් හොදින් පිස ගන්න.පිස ගත් මිශ්රණය පැත්තක තබා නාන් රොටි හො ආටා රොටිය ගෙන මිශ්රණය එයට දමා ඔතා ගන්න.ඔබේ රසවත් CHICKEN BUTTER MASALA WRAP සුදානම්..!!!
No comments:
Post a Comment