Sunday, October 18, 2015

Egg And Cheese Toast




  • Ingredients :
  1. පාන් පෙති 3 ක්
  2. ග්‍රේට් කරගත් මොසරැල්ලා චීස් කෝප්ප 1/2 ක්
  3. සිහින්ව කපා ගත් ළූණු මේස හැදි 3 ක්
  4. සිහින්ව කපා ගත් කොත්තමල්ලී කොළ මේස හැදි 1 ක්
  5. තම්බා ගත් බිත්තර 2 ක් පොඩි රවුම් කපා ගන්න
  6. බටර් 20 g
  7. රස අනුව ලුණු
  8. රස අනුව ගම්මිරිස්
  9. සිහින්ව කපා ගත් අමු මිරිස් කරල් 3 ක්

  • Method ;
මුලින්ම චීස්,ළූණු,අමු මිරිස් සහ කොත්තමල්ලී කොළ එකට මිශ්‍ර කරගන්න.එය පසෙක තබා පාන්පෙති ගෙන බටර් දෙපසම ගා ගන්න පසුව සෝස් පෑන් එකක් ලිප දමා බටර් ගා ගත් පාන් පෙති සෝස් පෑන් එකේ හොදින් ටෝස්ට් කරගන්න.පසුව කපා ගත් බිත්තර පාන්පෙති උඩට දමන්න පසුව එය උඩට චීස් මිශ්‍රණය දමන්න බිත්තර වැසෙන්න දමන්න.පසුව පාන් පෙති 270 F විනාඩි 3 ක් හොදින් පිස ගන්න නමුත් අවදානයෙන් සිටින්න වැඩිය පුච්ච ගන්නෙපා.



No comments:

Post a Comment