Thursday, October 22, 2015

Deviled Fish




  • Ingredients :
  1. කෑලි කපා ගෙන බැදගත් මාළු 300 g
  2. රවුමට කපා ගත් ළූණු ගෙඩියක්
  3. කොටුවට කපා ගත් මාළු මිරිස් ගෙඩියක්
  4. කොටුවට කපාගත් තක්කාලි ගෙඩි 2 ක්
  5. පොඩියට කපාගත් ලීක්ස් එකක්
  6. තක්කාලි සෝස් 50 ml
  7. සෝයා සෝස් තේ හැදි 1 ක්
  8. රස අනුව ගම්මිරිස් සහ ලුණු
  9. තෙල් 100 ml
  10. කෑලි මිරිස් තේ හැදි 1 ක්


  • Method :
බදුනක් ලිප තබා තෙල් එකතු කරන්න. පසුව එයට සුදුළූණු,ඉගුරු,ළූණු සහ කෑලි මිරිස් එකට තම තත්පර 10 ක් හොදින් පිස ගන්න පසුව එයට මාළු මිරිස් සහ ලීක්ස් එකට දමා හොදින් පිස ගන්න.පසුව එයට මාළු ටික එකතු කරන්න එයටම සෝයා සෝස්,තක්කාලි සෝස්,ගම්මිරිස් සහ ලුණු එකතු කර හොදින් පිස ගන්න පසුව එයට කපා ගත් තක්කලි එකතු කර ගන්න විනාඩි 2-3 ක් පිස බාගන්න.ඔබේ Deviled Fish එක සූදානම්...!!!



No comments:

Post a Comment