- Ingredients :
- රුලං 100 g
- ග්‍රේට් කර ගත් ළූණු ගෙඩි 3-4 ක්
- ගැඹුරු තෙලේ බැදීමට ඔලිව් ඔයිල්
- තිරිගු ඇට 80 g
- රස අනුව ලුණු
- කෑලි මිරිස් තේ හැදි 1 ක්
- කිරි 100 ml
- Method :
බදුනක් ගෙන එයට තිරිගු ඇට දමන්න පසුව එයටම රුලං,කෑලි මිරිස් සහ ලූණු එකතු කර මිශ්‍ර කරන්න.පසුව ග්‍රේට් කරගත් ළූණු සහ කිරි එකතු කර උකු මිශ්‍රණයක් වනතුරු මිශ්‍ර කරගන්න.පසුව එම මිශ්‍රණය විනාඩි 15 ක් වසා තබන්න.
පසුව එම මිශ්‍රණය ගෙන පොඩි කොටස් වලට වෙන් කර අතින් පොඩ්ඩක් රවුම් කරන්න.පසුව ඔලිව් ඔයිල් රත් වු පසු එයට රවුම් කරගත් තිරිගු ඇට මිශ්‍රණය කොටස් දමා රන්වන් පැහැය වනතුරු බැද ගන්න.ඔබේ Semolina Oregano Popcorns සූදානම්...!!!!
No comments:
Post a Comment