- Ingredients :
- පාන් පෙති 4 ක්
- ගාන ලද පොල් මේස හැදි 5 ක්
- ඔබේ ප්‍රියතම සෝස් වර්ගය
- රස අනුව ගම්මිරිස් කුඩු
- කුඩා කැබලිවලට කපා ගත් තක්කාලි ගෙඩියක්
- ග්‍රේට් කරගත් චීස් මේස හැදි 4 ක්
- අල පෙති (potato chips) ඔබේ ප්‍රියතාවය අනුව
- Method :
පාන් පෙති ගෙන හා ඒ මත කෙචප් (සෝස්) තට්ටුවක් දමා ගන්න.ඉන්පසු ගම්මිරිස් කුඩු ඉස එය මතට ග්‍රේට් කරගත් චීස් මේස හැන්දක් දමන්න.තක්කාලි සහ ගාන ලද පොල් දාන්න තට්ටුවක් පාන් පෙත්ත මත අතුරන්න.
No comments:
Post a Comment