Wednesday, October 14, 2015

Chicken Pasta (Quick and Easy)




  • Ingredients :
  1. පාස්තා පැකට් එකක්
  2. පොඩියට කපා ගත් කටු රහිත කුකුළු මස් 250 g
  3. ගම්මිරිස් කුඩු මේස හැදි 2 1/2 ක්
  4. මොසරැල්ලා චීස් කෝප්ප 3/4 ක්
  5. ලුණු රස අනුව
  6. බිත්තර 3 ක්
  7. සිහින්ව කපා ගත් ළූණු ගෙඩියක්
  8. සිහින්ව කපා ගත් තක්කාලි ගෙඩියක්
  9. බටර් මේස හැදි 1 1/2


  • Method :
පළමුව පාස්තා පැකට්ටුව සකස් කරගන්න.ඉන්පසු එය පසක තබා බදුනක් ලිප තබන්න එයට බටර් ටික දමන්න බටර් දිය වූ පසු එයට ළූණු,තක්කලි,බිත්තරය සහ සිහින්ව කපා ගත් කුකුළු මස් ටික දමා රන්වන් පැහැය වන තුරු තෙම්පරාදු කර ගන්න.පසුව එයට මොසරැල්ලා චීස් දමන්න එයට පාස්තා ටික දමන්න පසුව ලුණු සහ ගම්මිරිස් එකතු කරන්න එය හොදින් කලවම් කරන්න..විනාඩි 30 න් හ්ඔබේ පාස්තා එක සූදානම...!!!


                              

No comments:

Post a Comment