Monday, October 19, 2015

Easy Way To Make Cappuccino




  • Ingredients :
  1. සකස් කරගත් උණු කෝපි කොප්ප 1/2 ක් (සීනි දමා සකස් කරගන්න.)
  2. උණු කිරි කොප්ප 1/2 ක්
  3. පොඩි පිරිසිදු බොතලයක්
  4. චොක්ලට් පෙත්තක් ග්‍රෙට් කර

  • Method :
කොප්පයකට උණු කොපි දමන්න.පසුව බොතලයට කිරි ටික දමා පියන වසා හොදින් හොල්ල ගන්න.පසුව කිරි එක කෝපි එකට දමන්න කිරි දැමු පසු එය උඩට පෙන දමන්න පෙන උඩට ග්‍රේට් කරගත් චොක්ලට් ඉසින්.ඔබේ චොක්ලට් එක සූදානම්...!!!!



No comments:

Post a Comment