- Ingredients :
- කපා ගත් කුකුළු මස් 1 kg
- ග්රේට් කර ගත් ළූණු 3 ක්
- ග්රේට් කර ගත් තක්කාලි 2 ක්
- අඹරා ගත් සුදුළූණු මේස හැදි 1 ක්
- අඹරා ගත් ඉගුරු මේස හැදි 1 ක්
- කොත්තමල්ලී කුඩු තේ හැදි 2 ක්
- මහදුරු කුඩු තේ හැදි 2 ක්
- කහ කුඩු තේ හැදි 1/2 ක්
- මිරිස් කුඩු තේ හැදි 1/2 ක්
- ගරම් මසාලා තේ හැදි 1 ක්
- තෙල් මේස හැදි 2 ක්
- වතුර කෝප්ප 1/2 ක්
- Method :
මුලින්ම බදුනක් ලිප තබා එයට තෙල් දමා එය රත්වු පසු එයට සුදුළූණු,ඉගුරු සහ ළූණූ එකතු කර එය රන්වන් පැහැය වන තුරු බැදගන්න.පසුව එයට තක්කාලි,කොත්තමල්ලී කුඩු,මහදුරු කුඩු,ගරම් මසාලා,මිරිස් කුඩු,කහ කුඩු සහ ලුණු එකතු කර ටික වේලාවක් පිස ගන්න පසුව එයට කුකුළු මස් එකතු කර එය රන්වන් පැහැය වනතුරු බැද ගන්න.පසුව එයට වතුර එකතු කර ටික වේලාවක් පිස ගන්න.ඔබේ චිකන් කරි එක සූදානම්...!!!!!
No comments:
Post a Comment