- Ingredients :
- පාන් පෙති 6 ක්
- සලාද කොළ කිහිපයක්
- රවුමට කපා ගත් තක්කාලි 8 ක්
- කුකුළු මස් පෙති 4 ක්
- බේකන් පෙති 8 ක්
- මයෝනාස් සොස් මේස හැදි 3 ක්
- රස අනුව ගම්මිරිස්
- රස අනුව ලුණු
- ටූත් පික් කිහිපයක්
- Method :
බේකන් සහ කුකුළු මස් පෙති හොදින් රන්වන් පැහැය වනතුරු බැදගන්න.පසුව පාන් පෙති ටෝස්ට් කරගන්න.ටෝස්ට් කර ගත් පාන් පෙත් වලට හොදින් මයොනාස් ගා ගන්න පසුව එය උඩට සලාද කොළය පසුව තක්කාලි පෙති දෙකක් සහ එය උඩට ලුණු,ගම්මිරිස් ඉස ගන්න පසුව එය මතට මයෝනාස් තැවරූ පාන්පෙත්තක් දමන්න එම පාන්පෙත්ත මතට බේකන් දමන්න.පසුව කුකුළු මස් පෙත්ත දමන්න එයමතට හොදට මයෝනස් තැවරු පාන්පෙත්තක් දමන්න.පසුව ටූත් පික් 2-3 ක් ගසා හොදින් සවි කරගන්න.ඔබේ Club Sandwich එක සූදානම්...!!!!
No comments:
Post a Comment