- Ingredients :
- නෙස්ට් කැෆේ තේ හැදි 1 ක්
- උණු වතුර මේස හැදි 6 ක්
- මාරි බිස්කට් 16 ක්
- ප්ලේන් කිරි 500 ml
- ඉරිඟු පිටි මේස හැදි 3 ක්
- කොකෝ පවුඩර් මේස හැදි 3 ක්
- සීනි කෝප්ප 1/3 ක්
- කජු කිහිපයක් සහ වියළි මිදි කිහිපයක්
- Method :
පසුව 500 ml කිරි වලින් කිරි කෝප්ප 1/4 ක් වෙන් කර ගන්න එසේ වෙන් කර ගත් කිරි එකට ඉරිඟු පිටි,කොකෝ පවුඩර් එකතු කර හොදින් මිශ්‍ර කරන්න එසේ පේස්ට් එකක් සකස් කර ගන්න.පසුව ඉතිරි කිරි ටික ලිපතබන්න එයටම සීනි එකතු කරන්න.කිරි එක හොදින් උතුරන විට එයට මුලින් සකස් කරගත් කොකෝ මිශ්‍රණය එකතු කරන්න හොදින් හැදි ගා ගන්න පසුව එයට ටික වේලාවකින් බාගන්න.පසුව එම මිශ්‍රණය බිස්කට් ඇතිරූ බදුනට දමන්න.මිශ්‍රණය හොදින් අතුර ගන්න.පසුව එය උඩට කජු සහ වියළි මිදි ඉස ශීතකරණයේ පැය 5 ක් තබන්න.ඔබේ Chocolate Biscuit Pudding එක සූදානම්...!!!!
No comments:
Post a Comment