- Ingredients :
- කෙසල් ගෙඩියක්
- කිරි කොප්ප 1/2 ක්
- පීනට් බටර් තේ හැදි 1 ක් (සුපර් මාකට් වලින් මිලට ගත හැකි)
- අයිස් කැට 3 ක්
- Method :
කෙසල් ගෙඩිය,පීනට් බටර්,කිරි සහ අයිස් කියුබ් බෙලෙන්ඩරයට දමා උකු වනතුරු හොදින් බ්ලෙන්ඩ් කර ගන්න.ඔබේ බනානා ස්මූති සුදානම්...!!!!
No comments:
Post a Comment