- Ingredients :
- සූදුළූණු කුඩු තේ හැදි 2 ක්
- ගම්මිරිස් කුඩු තේ හැදි 1 ක්
- ලුණූ තේ හැදි 1 ක්
- පප්රිකා තේ හැදි 1 ක්
- පාන් කුඩු කෝප්ප 1/2 ක්
- හාල් පිටි කෝප්ප 1 ක්
- කිරි කෝප්ප 1/2 ක්
- ගසා ගත් බිත්තර 1 ක්
- කුකුළු මස් කටු රහිත ලොකු කෑලි 4 ක්
- ගැඹුරු තෙලේ බැදීමට පමණ තෙල්
- Method :
බදුනක් ගෙන එයට සුදුළූණු කුඩු,පප්රිකා,ගම්මිරිස්,ලුණු සහ පිටි එකතු කර හොදින් කලවම් කරන්න.එය තුලට කුකුළු මස් හොදින් තවරන්න.පසුව එසේ තවරා ගත් මස් බිත්තරයේ තවරා ගන්න.පසුව පාන් කුඩුවල තවරා ගන්න.එසේ තවරා ගත් මස් තෙල් රත් වෙන්නට හැර හොදින් බැද ගන්න.ඔබේ Garlic Chicken Fried Chicken සූදානම්...!!!
No comments:
Post a Comment