Monday, October 12, 2015

Bread Pizza Just 15 Minutes




  • Ingredients :
  1. පාන් පෙති 2 ක්
  2. සිහින්ව කැපු මාළු මිරිස් ගෙඩියක්
  3. සිහින්ව කැපු තක්කාලි පොඩි ගෙඩියක්
  4. සිහින්ව කැපු ළුණු ගෙඩියක්
  5. ගා ගත් මොසරැල්ලා චීස් 
  6. තම්බා ගත් කුකුළු මස් පොඩියට ගා ගන්න
  7. රස අනුව ලුණු
  8. රස අනුව ගම්මිරිස්
  9. මොසරැල්ලා සොස්
  10. ඔබ කැමති සොස් වර්ගයක් (තක්කාලි,චිලී)

  • Method :
පාන් පෙත්ති ගෙන සොස් අතුරන්න.පසුව මොසරැල්ලා සොස් අතුරවන්න.පසුව තක්කාලි,මාළු මිරිස්,ළුණු සහ තම්බා ගත් කුකුළු මස් කැබලි එය මතට අතුරවා එයට උඩින් ගා ගත් මොසරැල්ලා චීස් දමන්න.පසුව එය මයික්‍රොවේව් එකට දමා තත්පර 90 ත් විනාඩි 2 ත් අතර පිස ගන්න...ඔබේ පීසා එක සුදානම්..!!!


                            

No comments:

Post a Comment