- Ingredients :
- ප්ලේන් පිටි කෝප්ප 2 ක්
- ග්‍රේට් කරගත් චීස් කෝප්ප 1/4 ක්
- තෙල් මේස හැදි 2 ක්
- ලුණු තේ හැදි 1 ක්
- මිශ්‍ර කර ගැනීමට අවශ්‍ය පමන වතුර
- ගැඹුරු තෙලේ බැදීමට අවශ්‍ය පමණ තෙල්
මුලින්ම බදුනක් ගෙන එයට තෙල්,පිටි,චීස් සහ ලුණු එකතු කර ඩෝග් එකක් සාදා ගන්න.පඩුව එය ආවරණය කර පැය බාගයක් තබන්න.
- Method :
එසේ පැය බාගයක් තබා ගත් ඩෝග් එක නැවත් හොදින් ඇද හොදින් ඩෝග් එක සකස් කර ගන්න.පසුව එය හොදින් දිගට හිටින සේ රෝල් කරන්න අගල් 3 ක් පමනට හිටින සේ රෝල් කරගත් පසු.දැති පිහියක් ගෙන අගල් 1/2 ක් හිටින සේ රෝලෙන් පෙති කපා ගන්න.පසුව හොදින් බැදගන්න.ඔබේ cheese Papdi සූදානම්...!!!!
No comments:
Post a Comment