Friday, October 23, 2015

Chilled Lime Pie Recipe





  • Ingredients :
  1. කොළ පැහැති ආහාර වර්ණකයෙන් පොඩ්ඩක්
  2. ෆ්‍රෙෂ් ක්‍රීම් කොප්ප 1 ක්
  3. දෙහි යුෂ කෝප්ප 1/3  ක්
  4. දියකර ගත් මේස හැදි 6 ක්
  5. මාරි බිස්කට් 15 ක්
  6. මිල්ක් මේඩ් ටින් 1/2 ක් ( 200 g )

  • Method :
මුලින්ම බිස්කට් ටික හොදින් කුඩු කර ගන්න එය බටර් සමග මිශ්‍ර කරන්න.පසුව එය වීදුරු බදුනකට බිස්කට් ටික අතුරන්න.පසුව එය ශීතකරණය විනඩි 15 ක් තබන්න.ඒ අතර තුරු මිල්ක් මේඩ් සහ දෙහි යුෂ එකට දමා හොදින් බීට් කරන්න පසුව එයට විපින් ක්‍රීම් එකතු කර නැවත හොදින් බීට් කරන්න.පසුව විනඩි 15 ක් ශීතකරණයේ තබා එළියට ගත් බිස්කට් මිශ්‍රණය උඩට මිල්ක් මේඩ් එකතු කර සකස් කර ගත් මිශ්‍රණය අතුරන්න.පසුව එය උඩට කොළ පැති වර්ණකයෙන් බින්දු කිහිපයක් දමා හැන්දකින් ස්ප්‍රෙඩ් (spread) කරගන්න.පසුව මෙය ශීතකරණයේ පැය 1-2 ක් අතර තබන්න.ඔබේ Chilled Lime Pie Recipe සූදානම්...!!!



No comments:

Post a Comment