- Ingredients :
- සීනි මේස හැන්දි 4 ක්
- සෙල්ෆ් රයිසින් පිටි මේස හැන්දි 4 ක්
- කොකෝ පවුඩර් මේස හැන්දි 3 ක්
- කිරි මේස හැන්දි 3 ක්
- එළවළු තෙල් මේස හැන්දි 3 ක්
- නටේල්ලා මේස හැන්දි 2 ක්
- ගහ ගත් බිත්තර එකක්
- Method :
මග් එකක් ගෙන සියලුම කලමනා එයට දමා ක්‍රීම් වන තුරු හොදින් කලවම් කරන්න.මයික්‍රොවෙව් එකට ම්ශ්‍රණය සහිත මග් එක දමා විනාඩි 1 ත් 3 ත් අතර තබන්න.ඔබේ කේක් එක සුදානම්...!!!!
No comments:
Post a Comment