- Ingredients :
- කටු රහිත කුකුළු මස් කොටුවට කපා ගත් 500 g
- Knorr කුකුළු මස් සුප් කැට 1 ක්
- මිරිස් කුඩු මේස හැදි 1 ක්
- ඇස්ට්රා මේස හැදි 2 ක්
- රතු ගම්මිරිස් මේස හැදි 1 ක්
- මයොනාස් සොස් මේස හැදි 2-3 ක්
- සැන්විච් බනිස් 2 ක්
- දිග ටූත් පික් 2 ක්
- සලාද කොළ 2 ක්
- රස අනුව ලුණු සහ ගම්මිරිස්
- Method :
සොස් පෑන් එකක් ලිප තබා එයට බටර් දමන්න.බටර් දිය වූ පසු එයට knorr චිකන් සුප් කැටය දමන්න.පසුව ගින්දර අඩු කර එයට කුකුළු මස් ටික දමා හොදින් බැද ගන්න.පිස ගත් මස් එකට මිරිස් කුඩු,රතු ගම්මිරිස් එකතු කර හොදින් කලවම් කරන්න එයටම ලුණු සහ ගම්මිරි එකතු කරන්න ඉන්පසු හොදින් පිස ගන්න.පිසගත් කුකුළු මස් එක පසක තබන්න.පසුව සැන්විච් බනිස් ගෙන එයට සලාද කොළ දමන්න පසුව මයෝනාස් සෝස් දමන්න පසුව කුකුළු මස් මිශ්රනව ගෙන කුකුළු කැබලි ගෙන ටූත් පික් ගෙන එකින් එක දමන්න.එසේ සකස් කරගත් ටූත් පික් මයෝනාස් ඇතිරු සැන්විච් බනිස් එකෙන් තබන්න නැවත එය උඩට මයෝනාස් සෝස් දමන්න.ඔබේ CHICKEN SPIEDIE සූදානම්..!!!
No comments:
Post a Comment