Monday, October 5, 2015

ගෘහණියක් විදිහට අපිත් ආසයි පවුලේ උදවියට රස සහ ගුණයේන් පිරි ආහාර වේලක් ලබා දෙන්න.ඒ වගේම තවත් සමහර උදවිය ඉන්නවා පොල් සම්බෝලයක් හදා ගන්නත් ටිකක් අමාරු කට්ටිය.ඒ අයටයි අලුත් ව්‍යංජන,බත් වර්ග,කේක් වර්ග,ෂොට් ඊට් වර්ග පිළිබද ඉගෙන ගන්න අශාවක් දක්වන අය උදෙසා මන් මේ බ්ලොග් එක නිර්මාණය කළේ..හිතනවා ඔය ගොල්ලන්ට උදවුවක් වෙයි කියාලා.


                         

No comments:

Post a Comment