- Ingredients :
- ඔබ කැමති මාළු වර්ගයක් තොරගන්න 1 kg
- මිටි කිරි කෝප්ප 1/2 ක්
- කපා ගත් තක්කාලි ගෙඩි 4 ක්
- කපා ගත් ළූණු ගෙඩි 2 ක්
- රස අනුව ලුණු
- මහදුරු කුඩු තේ හැදි 1 ක්
- අමු කුඩු තේ හැදි 1 ක්
- මිරිස් කුඩු මේස හැදි 1 1/2 ක්
- කහ කුඩු තේ හැදි 1/2 ක්
- අමු මිරිස් කරල් 5 ක් කපා ගෙන
- අඹරා ගත් සුදුළූණු මේස හැදි 1 ක්
- අඹරා ගත් ඉගුරු තේ හැදි 1 ක්
- මහදුරු ඇට තේ හැදි 1 ක්
- කුරුදු පොතු 2 ක්
- රම්පා 2-3 ක්
- කරපිංචා
- Method :
මුලින්ම බදුනක් ලිප තබන්න එයට තෙල් එක්තු කරන්න තෙල් රත් වු පසු එයට මහදුරු ඇට,රම්පා,සුදුළූණු,ඉගුරු,කරපිංචා සහ කුරුදු හොදින් විනඩියක් පිස ගන්න පසුව එයට ළූණු එකතු කර ගන්න එයද රන්වන් පැහැය වනතුරු පිසගන්න පසුව තක්කාලි සහ අමු මිරිස් එයටම මිරිස් කුඩු,කහ,මහදුරු කුඩු, අමු කුඩු එකතු කරන්න එය පේස්ට් එකක් සේ එන තුරු හොදින් පිස ගන්න පසුව එයට මාළු කැබලි පරිස්සමින් එකතු කරන්න.කෑලි නොකැඩෙන සේ හොදින් කවලම් කරන්න.පසුව කිරි එකතු කරන්න පසුව එය කිරි යම්තාක් හිදෙන තුරු හොදින් පිස ගන්න.ඔබේ Spicy Fish In A Creamy Coconut Sauce සූදානම්...!!!
No comments:
Post a Comment