- Ingredients :
- එළකිරි ලීටර 1 1/2 ක්
- දෙහි යුෂ කෝප්ප 1/4 ක්
- Method :
- පළමු පියවර : කිරි හොදින් උතුරන තුරු උණු කර ගන්න
- දෙවන පියවර : පසුව එයට දෙහි එකතු කරන්න
- තුන්වන පියවර : දෙහි දැමූ පසු කැටි ගැසෙන ස්වරූපයක් එයි
- හතරවන පියවර : පසුව රෙද්දක් ගෙන එයට එම මිශ්‍රණය දමා පෙරා ගන්න.
- පස්වන පියවර :ඉතුරු වන මිශ්‍රණය එම රෙද්දෙන්ම ඔතා ගන්න.
- හයවන පියවර : එල්ලා පැයක් තබන්න.
- හත්වන පියවර : පසුව එය ගෙන හිල් සහිත බදුනක් මතින් තබා එය උඩින් බර දෙයක් තබන්න
- පසුව ගෙන කෑලි කපන්න.
No comments:
Post a Comment