- Ingredients :
- මිල්ක් මේඩ් පොඩි ටින් එකක්
- විපින් ක්‍රීම් කෝප්ප එකක්
- ඩර්ක් චොකලට් පැකට් එකක්
- Method :
චොකලට් ටික හොදින් දිය කරන්න.පසුව බදුනක් ගෙන එයට විපින් ක්‍රීම් දමන්න පසුව එයට මිල්ක් මේඩ් එකතු කර හොදින් බීට් කරගන්න එයටම චොකලට් එකතු කර ගන්න.නැවත හොදින් බීට් කර ගන්න.පසුව බදුනක් ගෙන ම්ශ්‍ර කරගත් මිශ්‍රණය එයට දමන්න.පසුව එය වසා ශීතකරනයේ උඩ කොටසේ ( Freezer ) එකේ දමා පැය දෙක,තුනකින් එළියට ගන්න ඔබේ Ice Cream එක සූදානම්...!!!!
No comments:
Post a Comment