Saturday, October 17, 2015

Egg In Basket ( Quick and Easy )




  • Ingredients :
  1. පාන් පෙත්තක්
  2. බිත්තරයක්
  3. රස අනුව ලුණු
  4. රස අනුව ගම්මිරිස්
  5. බටර් 50 g

  • Method :
සෝස් පෑන් එකක් ලිප තබා එයට බටර් දමන්න.එය දිය වෙන තුරු පාන් පෙත්ත ගෙන එහි මැද රවුමක් කපා ගන්න.පසුව එය දිය වු බටර් එකට දමා හොදින් පිස ගන්න පළමු පැත්ත පිසුන පසු හරවා ගන්න හැර වු පසු එහි රවුම මැදට බිත්තරය දමා විනාඩි 5 ක් හොදින් පිස ගන්න.ඔබේ Egg in Basket සූදානම්...!!!












No comments:

Post a Comment